ලා බාල තරුණිය ඇයගේ ස්ථාවරයේම සිටියාය. ඒ පාසැලේ උසස් පෙල සිසුන් කණ්ඩායම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ගේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගොස් සිටි අවස්ථාවේය. ක්ලෙයාර් අවරුදු විසි ගනනක මිනිසෙකු සමඟ දෙබසක යෙදී සිටියාය. මිනිසා ඇයට වඩා හැඩි දැඩි විය. ඔව්හු ඇදහිල්ල ගැන කථා කළහ.
ක්ලෙයාර් ජේසුස් වහන්සේගේ සුභාරංචිය පැහැදිළිව ඉදිරිපත් කළාය. ඔහු ඔහුගේ ආත්මික අදහස් ඉදිරිපත් කළ අතර ඒවා බොහෝ වෙනස් විය. ඔව්හු…
1962 දී ජොඈන් ෂෙට්ලර් සහ ඈන් ෆෙට්සර් බසයෙන් සහ පා ගමනින් ඉතා අසීරු ලෙස පිලිපීනයේ කඳු දෙසට ගමන් කළහ. ඒ කිසි දිනෙක ජේසුස් වහන්සේ ගැන අසා නැති සෙනඟට ශුභාරංචිය පැවසීමටය.
වසර පහක් ඔවුන් ඒ සෙනඟගේ භාෂාවට දේව වචනය පරිවර්තනය කළහ. නමුත් බලක්ගෝ ගැමියන් ගෙන් කිසිම ප්‍රතිචාරයක් නොවුනි. කෙසේ වෙතත් අලුත් භාණ්ඩ ගෙන ඒම පිණිස ඔව්හු පිට්ටනියක් සෑදූහ. එක් දිනක්
“වෙන…
මත්පැන් පානය කර වාහනය පැදවීම නිසා පොලිසියෙන් නැවැත්වූ විට තමාගේ පාසැල් පාපන්දු ජීවිතය අවසාන යයි මාක් සිතීය. ඔහු අනිවාර්යයෙන් සිරගත වනු ඇතැයි ඔහු කල්පනා කළේය. නමුත් ඒ වෙනුවට පොලිස් නිලධාරියා ඔහුව පාසැල අසළින් බැස්සුවේය. ඒ මන්ද කියා මාක් ඇසූ විට පොලිස් නිලධාරියා පිළිතුරු දුන්නේ “මම අනුග්‍රය දෙන්නෙමි” කියාය.
තවමත් මෙම තරුණයා සිතුවේ ඔහුගේ පුහුණුකරු එය සොයා ගනීවි කියාය. එසේම ඔහුගේ…
ශෝකවන පියෙක් විසින් එවන ලද විද්‍යුත් පණිවුඩයකින් එය ආරම්භ විය. විශ්ව විද්‍යාලයේ කණිෂ්ඨයෙක් වූ ඔහුගේ දියණිය මෝටර් රථ අනතුරකින් මිය ගොස් තිබිණි. ඔහුගේ දැවෙන වේදනාව තේරුම් ගන්නා කෙනෙක් ඔහුට අවශ්‍ය විය.
විද්‍යුත් පණිවුඩ තුන් සියයක් පමණ සහ වසර හතරකට පසුව ක්‍රෙග් නම් එම පියා සහ මම මුහුණට මුහුණ හමුවීමි. ඔහුගේ රැකියාව නිසා ඔහු ලඟ නගරයකට පැමිණ සිටියේය. ඒ හෙයින් ඉරිදා…
බෙල්ට ඇගේ දෙමාපියන්ගේ ජේසුස් වහන්සේ ගැන වූ ඇදහිල්ල කිසිසේත් අවශ්‍ය නොවීය. විශ්ව විද්‍යාලයේ සිටින කාලයේ ඇය අදේව වාදියෙක් වූවාය. දෙවියන් වහන්සේ නොමැතිව ජීවත් වීමට ඇය සෙව්වාය. නමුත් ප්‍රේම සම්බන්ධයක් කැඩී යමෙන් පසු ඇය මානසික ආතතියකින් පෙළී කඩා වැටුණි. ඇය සිය දිවිනසා ගැනීමට සිතුවාය.
එලෙස පහතට වැටී සිටි අවස්ථාවලදී ඇගේ දෙමාපියන් තුළ ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි වූ ප්‍රීතිය ගැන සිතුවාය. අවසානයේදී ඇගේ…
දන්ත වෛද්‍යවරයාගේ පුටුවේ වාඩිවී සිටින විට එක් කාන්තාවක් අසාමාන්‍ය ලෙස බියවී සිටියාය. පවුලේ ප්‍රශ්න ඇයට විශාල කරදරයක් විය. ඒ බව පෙනෙන්න තිබුණි. වෛද්‍යවරයාට එය හැඟී ඔහු ඒ ගැන ඇගෙන් විමසා සිටියේය. ඇයගේ කථාව නිසා “මම ඔබට යාච්ඤා කරන්නද?” කියා අසන්න ඔහුට මඟ පෙන්වුනි. දන්ත පවිත්‍ර කරන්නියද කාමරයට පැමිණි පසු ඇයද මෙම ස්ත්‍රිය වෙනුවෙන් යාච්ඤා කළාය. යාච්ඤා දෙකක් සහ ඊළඟ වාරයට…
ඒ ව්‍යායාම දිනය අඟහරුවාදා විය. එම නිසා සෙනඟ අඩිපාරේ ඇවිදිය යුත්තේ ඔරලෝසුව කැරකෙන ආකාරයටය. මගේ භාර්යාව එකතු වූ මුල් ඇවිදින්නන් එසේ කරමින් සිටියහ. ඊට පසුව වෙනත් කෙනෙක් එතැනට ඇතුල් වී විරුද්ධ පැත්තට ගමන් කරන්න පටන් ගත්තාය. ඇයගේ මිතුරියන් කිහිප දෙනෙකුද ඇයට එකතු වූහ. ඉන්පසුව තවත් කෙනෙක් එකතු වූවාය. ටික වේලාවකින් අඩිපාරේ ව්‍යාකූලත්වයක් ඇති වූ අතර පිළිවෙලක් ඇති කිරීමට විනාඩි කිහිපයක්…
ක්‍රියා 7:59 න් ආරම්භ වන පද දහයෙහි අසාමාන්‍ය දෙයක් සිදුවේ. ගල් ගැසීමෙන් වූ ස්තේපන්ගේ කුරිරු මරණය නිසා අනිකුත් ඇදහිලිවතුන් විසුරුවනු ලැබ “දේව වචනය දේශනා කළහ”. මෙම වදන් මඟ පෙන්වූයේ “ඒ නුවර මහත් ප්‍රීතියක් ඇති විය” යන විශ්මිත වදන් වලටය (8:8).
පීඩාවේ පරස්පර විරෝධි බව එයයි. යුරෝපීය සභා පාලකයෙක් වන හිස්ටෝ කුලිචෙෆ් නපුරෙන් යහපත පැමිණීම අත් දුටුවේය. 1980 දී දේශනා කිරීම…
ජැමෙයිකාවේ ඩන් දිය ඇල්ල තරණය ප්‍රමෝදජනක අත්දැකීමකි. මෘදු ගල්තලා අතරින් කඩා හැලෙන ජලධාරා කැරිබියන් සමඟ එකතු වේ. ජලධාරා සමඟ පොර බදිමින් ඉහළට යන කඳු නගින්නන්ට එය අභියෝගයකි. ජේ.ඩබ්ලිව් යන යෞවනයාට එය කළ නොහැක්කක් විය. ඔහුගේ ඇස් පෙනීම දුර්වලය. ඔහුට ලෝකය පෙනෙන්නේ ඇල්පෙනෙත්ති තුඩක් මෙන් ද්‍රෘෂ්ටියකිනි.
නමුත් ජේ.ඩබ්ලිව් තරණය කිරීමට අධිෂ්ඨාන කර ගත්තේය. ඔහුගේ මිත්‍ර ජොෂෙයා ඔහු සමඟ යාමට කැමති විය.…
ජේසුස් වහන්සේ කෙරෙහි තබා තිබූ අචල විශ්වාසය නිසා ඔහුව මරා දැමීමට පෙර නම නොදන්නා අප්‍රිකානු දේව සේවකයෙක් “වේද සාක්‍ෂිකාරයෙකුගේ යාච්ඤාව” ලියා තැබීය. වෙනත් යුගයක මෙම වැදගත් පණිවුඩය දැන් ප්‍රසිද්ධව ඇත්තේ “ලජ්ජා නොවන්නන්ගේ සහභාගීත්වය” ලෙසිනි.
මෙම සභාපාලකගේ වචන ජේසුස් වහන්සේ තුළ සියලු ඇදහිලිවතුන් හට අභියෝගයක් ප්‍රකාශ කරයි. අපෝස්තලු පාවුලු තම තරුණ මිතුරාට ලිවූ ලිපියේ මෙම අභියෝගය දෝංකාර දෙයි. “එහෙයින් අපේ සමිඳාණන්…